අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

නියඟය දරා ගෙන සිටීම

2019  අප්‍රේල් හි කැලිෆෝර්නියාවේ වික්ටර්විල් ප්‍රදේශය ආක්‍රමණීක පෙරළෙන වල් පැළෑටියකින් ඉතිරී ගියේය. දරුණු සුළං මොජෙව් කාන්තාරයේ සිට මෙම ප්‍රදේශයට මෙම වල්පැළෑටි ගෙන එති. වැඩෙන විට මෙම වල් පැළෑටිය අඩි හයක් පමණ උසට වැඩේ. එය සුළඟට පෙරළී බීජ ව්‍යාප්ත කරන්නේය.

මෙම පෙරළෙන වල් පැළෑටි පුද්ගලයාගේ හදවත ගැන යෙරෙමියාගේ විස්තරය මට මතක් කරයි. “සිතින් ස්වාමින්වහන්සේ කෙරෙන් පහව යන්නාවූ” (යෙරෙමියා 17:6) මනුෂ්‍යයා මෙනි.…

අපගේ සිත්වල කොටා තිබේ

1450 දී ජොහැන්ස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රයට එහා මෙහා ගෙන ගිය හැකි අකුරු යෙදු පසු ඔහු බටහිර දැවැන්ත සංනිවේදන යුගය ආරම්භ කළේය. ඉගෙනීම අලුත් සමාජ ක්‍ෂේත්‍රයනට ව්‍යාප්ත කළේය. සාක්‍ෂරතාව ලොව වටා ව්‍යාප්ත විය. අමුතු අදහස් නිසා සමාජීය සහ ආගමික සන්දර්භ තුළ අලුත් අදහස් නිපදවුනි. ගූටන්බර්ග් බයිබලයේ පළමු මුද්‍රණ පිටපත නිපදවීය. ඊට පෙර ලියන්නන් විසින් බයිබල් අතින් ලියන ලදී. එසේ ලිවීමට සමහර…

සතුරන්ද මිතුරන්ද?

ටෙක්සකානා නගරය, ටෙක්සාස් සහ අර්කන්සා ප්‍රාන්ත දෙක අතර පිහිටා තිබේ. පුරවැසියන් 70,000ට නාගරාධිපතිවරු දෙදෙනෙක්, නගර සභා දෙකක්, පොලිසි දෙකක් සහ ගිනි නිවන හමුදා දෙකක් තිබේ. උසස් පාසැල් අතර ක්‍රීඩා උත්සවයට අසාමාන්‍ය ලෙස විශාල සෙනඟක් සහභාගි වන්නේ තමන්ගේ රාජ්‍ය පාසැල් වලට එකිනෙකා තුළ ඇති පක්‍ෂපාතිත්‍වය ප්‍රදර්ශනය කරන්නටය. වඩාත් සැළකිය යුතු අභියෝගද මතුවේ, එනම්, රාජ්‍ය නීති ඛාණ්ඩ දෙකකින් පාලනය වන, බෙදාගතයුතු එක්…

අයුතු ප්‍රයෝජන නොගෙන

තමන්ගේ සිර කාලය අඩු කර ගැනීමට සිරකරුවන් කිහිප දෙනෙක් පාරේ කුණු එකතු කරමින් සිටිද්දී ඔවුන් භාරව සිටි නිලධාරියා ඇද වැටුණේය. ඔව්හු ඔහුගේ උදව්වට දිව ගියෝය. හදිසි තත්ත්වයක් බව දැන ගෙන ඔවුන්ගෙන් කෙනෙකු නිලධාරියාගේ දුරකථනයෙන් පණිවුඩයක් දුන්නේය. ඔවුන්ගේ ප්‍රධානියාට ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කිරීම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිරකරුවන්ට ස්තුති කළේ ප්‍රධානියා බරපතල තත්ත්වයක සිටිය විට ඔහු අත්හැර දැමීමට හෝ…

2D ආසනයේ සිටි මනුෂ්‍යයා

කෙල්සි ගුවන් යානයේ මැදි මාවතේ මාස එකොළහක් වයසැති තම දියණියද ඇයට සවිකර තිබූ ඔක්සිජන් උපකරණයද සමග අසීරුවෙන් ගමන් කළාය. දියණියට වැළඳී තිබූ තදබල පෙනහළු අමාරුවට බෙහෙත් ගැනීමට ඔවුන් යමින් සිටියහ. ඇය එක් ආසනයක වාඩිවී සිටින විට ගුවන් සේවිකාවක් කෙල්සි අසළට පැමිණ පැවසුවේ පළමු පංතියේ මගියෙකු තම ආසනය ඇයට දීමට කැමති බවයි. කෘතඥතාවයේ කඳුළු ඇයගේ කම්මුල් දිගේ ගලා ගියේය. කෙල්සි ඉඩකඩ…

ශුද්ධවූ එක්රැස්වීම

අපගේ මිතුරන් කණ්ඩායම ලස්සන වැවක ඉවුරෙහි සති අන්තයක් ගත කිරීම පිණිස එකතු වුණෙමු. දින ගත වූයේ ජල ක්‍රීඩා කරමින් සහ ආහාර ගනිමිනි. නමුත් සවස් කාලයේ පිළිසඳරයන් බොහෝ සිත් ගන්නා ලදී. අඳුර වැටෙද්දී අපගේ සිත් එකිනෙකාට ගැඹුරින් විවෘත විය. කැඩෙමින් තිබුණු විවාහයන් ගැනද අපගේ දරුවන් යන්නාවූ කම්පන තත්ත්වයන් ගැනද අපි කථා කලෙමු. අපගේ යතාර්ථයන්ගේ කැඩී බිඳීයාම් නොසඟවා දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ විශ්වාසවන්තකම…

කථාකරන මේස

අපගේ යහපැවැත්ම පිළිබඳ හැඟීමට ප්‍රධානතම තර්ජනය එල්ළ වන්නේ තනිකම තුළින්ය. සමාජ මාධ්‍ය තුළ අපගේ හැසිරීම, ආහාර පරිභෝජනය යනාදිය තුළින් අපගේ සෞඛ්‍ය තත්ත්‍වයට එය බලපෑමක් ඇති කරනු ලැබේ. එක් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ සියලු මනුෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකකටම - වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා - කුමන හෝ කාලයක තනිකම දැනෙන බවයි. බ්‍රිතාන්‍යයේ එක් සුපිරි වෙළඳ සැලක, ඔවුන්ගේ ආපන ශාලාවල “කථාකරන මේස” නමින් සංකල්පයක්…

සුවදායක වදන්

මෑතකදී කරන ලද අධ්‍යයනයකදී සොයා ගත්තේ දිරිමත් වචන ලෙඩුන්ගේ ලෙඩ ඉක්මණින් සුව කරන බවය. කුඩා පරීක්‍ෂණයකදී ස්වෙච්ඡාවෙන් අධ්‍යයනය කරන අයට චර්ම රෝගයක් ආසාදනය කරන ලදී. ඊළඟට තම වෛද්‍යවරයාගෙන් ස්ථිර වචනයක් ලැබූ සහ නොලැබූ අය පරික්‍ෂාවට ලක් කෙරුණි. වෛද්‍යවරයාගෙන් සහනදායි වචන ඇසූ අයගේ කැසිම අනිත් අයට වඩා අඩු විය.

හිතෝපදේශය ලියූ අය දිරිමත් වදන්වල වැදගත්කම දැන සිටියේය. “ප්‍රිය වචන ...... ඇටවලට…

චර්පි

වසර දොළහක්ම චර්පි නැමැති මුහුදු ලිහිණියා උගේ කකුළක් සුවකළ මනුෂ්‍යයෙක් බැලීමට දිනපතා පැමිණියේය. ජෝන් බල්ලන්ට දෙන වර්ගයේ විස්කෝතු දී චර්පි තමා ළගට ගෙන උගේ පාදයට බෙහෙත් දැමීය. චර්පී එංගලන්තයේ ඩෙවොන්හි ඉන්ස්ටෝ වෙරළෙහි සැප්තැම්බර් සහ මාර්තු අතර ජීවත් වුවද ඌ ජෝන් සමර්ව පහසුවෙන් සොයා පැමිණේ. දිනපතා ජෝන් වෙරළට පැමිණෙන විට චර්පී ඔහු වෙත පියාඹා එයි. චර්පි වෙන මනුෂ්‍යයෙක් ළඟට යන්නේ නැත.…

ළඟපාත අසල්වැසියන්

බොහෝ අය මෙන් අපගේ අසල්වාසීන් අවට සිටින අය සමග සම්බන්ධ වීමට වෙබ් අඩවියක් භාවිතා කරති. මාගේ නිවස අවට අය කඳුකර සිංහයන් සහ ලැව්ගිනි අනතුරු ඇඟවීම් ගැන එකිනෙකාට අවවාද දෙති. එසේම හදිසි අවස්ථාවලදී දරුවන් බලා ගැනීමට උපකාර කරති. එසේම නැතිවූ සුරතල් සතුන් සොයා ගැනීමටද එය උපකාර කර ගනිති. අන්තර් ජාලයේ බලය භාවිතා කර, අවට සිටින අය වත්මන් වේගවත් ලෝකයේ නැතිව යන…